ජාත්‍යන්තර මට්ටමේ POS පද්ධතියක් රුපියල් 2කට
24x7 Retail - දශක ගණනාවක අත්දැකීම් සහ අති නවීන තාක්‍ෂණයෙන් බල ගැන්වෙන සම්පූර්ණ POS (කැශියර් සිස්ටම්) විසඳුමකි.
සුපිරි වෙළඳසැල්
රෙදිපිළි සාප්පු
ඔසුසැල් (ෆාමසි)
මත්පැන්හල් (බාර්)
පොත් සාප්පු
අමතර කොටස් (ස්පෙයාර් පාර්ට්ස් ) සාප්පු
සන්නිවේදනහල් (කොමියුනිකේෂන්ස්)
බේකරි
තොග / සිල්ලර කඩ
ආපනශාලා සහ කැෆේ
මවට හා ළදරුවන්ට අවශ්‍ය දෑ සහිත සෙල්ලම් බඩු සාප්පු
ස්වර්ණාභරණ සාප්පු
යකඩ බඩු අලෙවිසැල් (හාඩ්වෙයාර්), තීන්ත වෙළඳසැල්
විදුලි / පාරිභෝගික භාණ්ඩ වෙළඳසැල්
විලවුන් / රූපලාවන්‍ය / තෑගි / විසිතුරු භාණ්ඩ සාප්පු
සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.
ශ්‍රී ලංකාවේ අංක එකේ POS විසඳුම් සපයන්නා වන myPOS Software Solutions වෙතින් ජීවිත කාලයටම එක් වරක් පමණක් පිරිනැමෙන දීමනාවකි.
නොමිලේ අත්හදා බැලීම සඳහා අදම වේලාවක් වෙන් කර ගන්න.