Verified

Cayo Dental Hospital

  • Dental Clinic in Kandy
  • Closed
  • 4.1
    (112)
Cayo Dental Hospital
Cayo Dental Hospital
3 years ago
කෘතීම දත් ඇදි යනු
ඔබගේ ගලවා ඉවත් කළ, හෝ උපතින්ම පිහිටා නොමැති දත් සදහා භාවිතා කළ හැකි ය.
මෙය ඔබට අවශ්‍ය විට ගලවා ඉවත් කර තබා තැබිය හැකි ආකාරයේ දන්ත උපාන්ගයකි.
ඔබගේ තිබු ස්වාභාවික දත් වලට ඉතාම සමාන අයුරින් මෙම කෘතීම දත් නිර්මාණය කෙරෙනු ඇත.
ඔබගේ උඩ සහ යටි හනුවේ නොමැති දත් සදහා සම්පුර්න හෝ අර්ද හෝ ඔබට අවශ්‍ය ලෙස දත් ප්‍රතිස්ථාපනය කළ හැකි ය.
ඔබගේ මුඛයේ පිහිටිමට අනුව විෂේශයෙන් සාදාගත හැකි ය.

කෘතිම දත් සාදනුයේ.
දෘඩි රෙසින් වර්ගයකින් සාදනු ලබයි.
එනමුත් අපගේ ස්වභාවික දත් තරමට ශක්තිමත් නොවේ.
ප්‍රවේශමෙන් පරිහරනය කල යුතුය.
ස්වභාවික දත් වලට වඩා ගෙවියාමද වැඩිය.
එබැවින් සෑම වසර 5 කට වරක් හෝ අලුත් දත් කට්ටලයක් යොදා ගත යුතුය.

කෘතීම දත් පැලදිය යුත්තේ ඇයි ?
ඔබට අහිමි වු දත් වලින් ලැබු ක්‍රියාකාරිත්වය මෙමගින් නැවත ලබාදෙයි. මුහුනේ පෙනුමද නැවත ආකර්ශනීය ලෙස සකසා දෙයි.
ඔබට ආහාර ගැනිමට උපකාරි වෙයි.
දැඩි ලෙස හානි වු විදුරුමස්, සහා අහිමි වු දත් සදහා ඉතාම සුදසු විසදුමකි.

අපගේ ජංගම සායනය
ඔබගේ වටිනා කාලය සුරක්ශිත කර දෙමින්.
ඔබට කෘතීම දත් ඇදි අවශ්‍ය නම් ඔබගේ නිවසට පැමින අපගේ සායනය සිදුකිරිමට කටයුතු සුදානම් කර ඇත.
ඔබට අවශ්‍ය කෘතීම දත් කට්ටලය එක්දිනක් තුල දී ලබාදිමට අප Cayo Dental ජන්ගම සේවාව මගින් සුදානම් කර ඇති බව සතුටින් දැනුම් දිය හැකි ය..
This site uses cookies from Google to deliver its services. By using this site, you agree to its use of cookies.